මිනිස්සු මොනවා හිතයිද කියලා හිතලා වැඩ කල් දානවද?
ඔයා කරන දේ සම්බන්දව නැත්නම් ඔයාගේ අතින් සිද්ද වුණ දෙයක් සම්බන්දව එහෙමත් නැත්නම් ඔයා කරන්න ඉන්න දෙයක් සම්බන්ධව මිනිස්සු මොනා හිතයිද? මිනිස්සු මාව Judge කරයිද? වගේ දෙයක් හිත හිත කරන්න අවශ්‍යය දේවල් නොකර ඉන්න කෙනෙක් නම් මම මේ කියන දේ පොඩ්ඩක් අහන්න. කතාවට යන්න කලින් මේ සම්බන්ධයෙන් මට ලැබිලා තියෙන අත්දැකීම් වලින් එකක් කියන්නම්, මම…