Hi! I’m Dilshan T Amarasinghe,

The Founder of Mr. Beard, Sri Lanka’s first-ever beard care brand. With over 8 years of hands-on experience in branding and entrepreneurship, I help startups and personal brands turn ideas into strong, profitable identities.

Through my 07 Steps Branding Workflow, I guide business owners to build clear brand foundations, powerful positioning, and long-term trust because branding is more than a logo; it’s about creating real impact and sustainable growth.

Dilshan T Amarasinghe – Artistic-minded Entrepreneur

Don’t Just Start a Business, Build a Brand (07 Step Workflow)

07 Step Workflow කියන්නේ ඕනම බිස්නස් අයිඩියා එකක් සන්නාමයක් කරන්න follow කරන පුළුවන් ආකාරයේ ප්‍රායෝගික workflow system එකක්. මේක කොටස් 07 යටතේ අපි කතා කරනවා.

වර්තමානයේ බහුතරය්ක් ව්‍යාපාර අසාර්ථ්ක වෙන්න හේතුව ව්‍යාපරයක් හරියට සැලසුම් කර නොගැනීම. මේ workflow එක ඇතුලේ ඔයා පටන් ගන්න ව්‍යාපරය හෝ පටන් අරගෙන ඉන්න ව්‍යාපාරය හරි සැලසුමක් ඇතුව අරගෙන යන්න ඔයාට ඉගෙන ගන්න පුළුවන්.

Brand එකක් හදන්න ලොකු මුදලක් වැය කරන්න අවශ්‍යය නෑ, අවශ්‍යය වෙන්නේ හරි මාර්ගයක ගමන් කිරිම විතරයි.
එහෙනම් අපි Branding ගමනෙදී හමුවෙමු!